අපගේ කතුවරුන්

සියල්ල දර්ශනය කරන්න

ඒමි බුෂේ පායි විසින් රචිත ලිපි

බලාපොරොත්තු සහ ආශාවන්

මම එංගලන්තයට ගිය විට, ඇමරිකාවේ නිවාඩු දිනයක් වූ “ස්තුති දීම,” නොවැම්බර් මාසයේ තවත් එක් බ්‍රහස්පතින්දා දවසක් බවට පත්විය. මම සති අන්තයේ උත්සවයක් සූදානම් කළත්, එදින පවුලේ අය සහ මිතුරන් සමඟ සිටීමට මම ආශා කළෙමි. නමුත් මගේ ආශාවන් මටම අනන්‍ය නොවන බව මට වැටහිණි. විශේෂ අවස්ථා සහ නිවාඩු දිනවලදී අපට ආදරය කරන අය සමඟ සිටීමට අපි කවුරුත් ආශා කරන්නෙමු. අපි සමරන…

අපගේ අසල්වැසියන්ට ප්‍රේම කිරීම

කොරෝනා වෛරස් වසංගතය තුළ නිරෝධායනය වී සහ රට වසා දැමූ දිනවලදී, ඇමෙරිකානු කළු ජාතික නායකයෙක්වූ කණිෂ්ඨ මාර්ටින් ලූතර් කිං විසින් ලියන ලද ඔහුගේ “බර්මින්හැම් බන්ධනාගාරයෙන් ලිපියක්” යන්නෙහි වදන් සත්‍ය විය. ඔහු අයුක්තිය ගැන කතා කරමින්, ඔහුට එක් නගරයක හුදකලාවේ වාඩි වී තවත් නගරයක සිදුවන දේ ගැන කරදර නොවී සිටිය නොහැකි බව සඳහන් කළේය. “අපි ගැළවිය නොහැකි අන්‍යෝන්‍ය ජාලයකට හසු වී…

සැබෑ වෙනසක්

දකුණු ලන්ඩනයේ කැළඹිලි සහිත නිවසක හැදී වැඩුණු ක්ලෝඩ් පහළොස්වන වියේදී මරිජුවානාද විසිපස්වන වියේදි හෙරොයින්ද යන මත් ද්‍රව්‍යයන් විකිණීමට පටන් ගත්තේය. ඔහුගේ ක්‍රියාකාරකම් සඳහා ආවරණයක් අවශ්‍ය වූ බැවින් ඔහු තරුණයින්ට උපදේශකයෙකු විය. වැඩි කල් යන්නට මත්තෙන් යේසුස්වහන්සේව විශ්වාස කරන ඔහුගේ කළමනාකරු ගැන කුතුහලයෙන් අවදි වූ ඔහුට තවත් බොහෝ දේ දැන ගැනීමට අවශ්‍ය විය. ක්‍රිස්තියානි ඇදහිල්ල ගැඹුරින් අධ්‍යනය කරන පාඨමාලාවකට සහභාගී වීමෙන්…

වාසය කරන ක්‍රිස්තුස්වහන්සේ

ඉංග්‍රීසි දේශක එෆ්. බී. මේයර් (1847-1929) විසින් “ක්‍රිස්තුස්වහන්සේගේ වාසස්ථානය යන ගැඹුරු දර්ශනය” පැහැදිළි කිරීම සඳහා බිත්තරයක් උදාහරණයක් හැටියට භාවිතා කළේය. සාරවත් කළ කහ මදය ඉතාම කුඩා “ජීවානුවක්” වුවත් පැටවා කවචය තුළ සාදනු ලබන තෙක් සෑම දිනකම වැඩි වැඩියෙන් වර්ධනය වන ආකාරය ඔහු සඳහන් කළේය. එසේම යේසුස්වහන්සේද උන්වහන්සේගේ ශුද්ධාත්මයාණන් කරණකොටගෙන අප සමඟ ජීවත්වීමට පැමිණ, අපව වෙනස් කරමින් සිටින සේක. මේයර් පැවසුවේ,…

නාමයක බලය

ඉන්දියාවේ මුම්බායි නගරයේ වීදිවල ජීවත් වන දරුවන් කිහිප දෙනෙකු දිරිගැන්වීමට උත්සාහ කරමින් රන්ජිට් ඔවුන්ගේ නම්වලින් ගීතයක් නිර්මාණය කළේය. සෑම නමක් සඳහාම අනන්‍යවූ තනුවක් ඉදිරිපත් කරමින්, ඔහු ඔවුන්ට තනුව ඉගැන්වූයේ, ඔවුන්ව හඳුන්වා ගනු ලබන නමට අදාළ ධනාත්මක මතකයක් ලබා දීමේ බලාපොරොත්තුවෙනි. ඔවුන්ගේ නම නිතිපතා ආදරයෙන් කතා කරනවා ඇසෙන්නේ නැති ළමයින් සඳහා, ඔහු ඔවුන්ට ගෞරවනීය තෑග්ගක් ලබා දුන්නේය.

බයිබලයේ ‘නම්‘ වැදගත් වන…

මා අයිති තැන

දෙවියන්වහන්සේගේ ගැළවීමේ කාර්යයේ ශ්‍රේෂ්ඨත්වය සමරන සහ සිහිපත් කරන සාම්ප්‍රදායික යුදෙව් නිවාඩු දිනයක් වන පාස්කු මංගල්‍යය සනිටුහන් කිරීම සඳහා වූ භෝජන සංග්‍රහය අවසානයේ දේවස්ථානයේ සාමාජිකයන් රවුමක සිටිමින් එකට නටමින් ඔවුන්ගේ ප්‍රීතිය ප්‍රකාශ කළහ. බැරී නම් වූ අයෙක් ඉතා ප්‍රීතිමත් සිනාවක් සමඟින් බලාගෙන සිටියේය. ඔහු මෙම අවස්ථාවන්ට කොතරම් ආදරය කරනවාදැයි සඳහන් කරමින්, “දැන්, මෙයයි මගේ පවුල. මේ මගේ ප්‍රජාවයි. මට ආදරය කළ…

පීඩාවන් සඳහා කරුණාව

ඇනී ජොන්සන් ෆ්ලින්ට් උසස් පෙළ අවසන් කර වසර කිහිපයකට පසු දරුණු ආතරයිටිස් රෝගයෙන් ආබාධිත විය. ඇය නැවත කිසි දිනක ඇවිද නොගිය අතර ඇගේ අවශ්‍යතා සඳහා උපකාර කිරීමට අන් අය මත යැපුණාය. ඇගේ කවි සහ ගීතිකා හේතුවෙන්, දේව සේවය ගැන අධෛර්යයට පත් වූ දේවස්ථානයක උපස්ථායිකාවක් ඇතුළු බොහෝ අමුත්තන් ඇය වෙතට පැමිණියහ. අමුත්තන් ආපසු තමන්ගේ නිවෙස්වලට ගිය පසු දෙවියන්වහන්සේ ඇනීගේ ජීවිතයට මෙතරම්…

ප්‍රඥාව සහ අවබෝධය

1373 දී නෝර්විච්හී ජූලියන් වයස අවුරුදු තිහක් වූ විට රෝගාතුර වී මිය යාමට ආසන්නව සිටියාය. ඇයගේ දේව සේවකයා ඇය සමග යාච්ඤා කරන විට ඇය යේසුස්වහන්සේගේ කුරුසියේ ඇණ ගැසීම ගැන සළකා බැලූ දර්ශන ගණනාවක් අත් වින්දාය. ආශ්චර්යමත් ලෙස ඇගේ සෞඛ්‍යය යථා තත්ත්වයට පත් වූ පසු ඇය ඊළඟ වසර විස්සක් දේවස්ථානය අසල තිබූ කාමරයක හුදකලාව ගත කළ අතර යාච්ඤා කරමින් සහ ඈ…

ත්‍යාගශීලි දීම

ජෙනරල් චාර්ල්ස් ගෝර්ඩන් (1833-1885) චීනයේ සහ වෙනත් තැන්වල වික්ටෝරියා රැජිනට සේවය කළ නමුත් එංගලන්තයේ ජීවත් වන විට ඔහු තම ආදායමෙන් සියයට 90 ක් ආධාර වශයෙන් ලබා දුන්නේය. ලැන්කෙෂයර්හී සාගතයක් ගැන ඔහුට ආරංචි වූ විට ඔහු ලෝක නායකයෙකුගෙන් ලැබුණු පිරිසිදු රන් පදක්කමක සෙල් ලිපිය ගළවා උතුරට යවා එය උණු කර දුප්පතුන්ට ආහාර මිළදී ගැනීමට මුදල් යොදවන ලෙස පැවසුවේය. එදින ඔහු තම…

පසුතැවිල්ලේ ත්‍යාගය

“නැහැ! මම ඒක කළේ නැහැ” ජේන් තම නව යොවුන් වියේ පුතාගේ ප්‍රතික්‍ෂේප කිරීම ශෝකී හදවතකින් අසා සිටියේ ඔහු පවසන්නේ සත්‍යය නොවන බව ඇය දැන සිටි හෙයිනි. සිදුවූයේ කුමක්දැයි නැවත සයිමන්ගෙන් ඇසීමට පෙර ඇය දෙවියන්වහන්සේගෙන් උපකාර ඉල්ලා යාච්ඤාවක් කළාය. ඔහු දිගින් දිගටම ඔහු බොරු කී බව ප්‍රතික්‍ෂේප කළ හෙයින් අවසානයේ ඇය දැඩි කෝපයෙන් දෑත් එසෙව්වාය. ඇයට විවේකයක් අවශ්‍ය බව පවසමින් ඇය…